ශ්‍රී ලංකාවේ කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදුවන බව පැවසෙන මහා පරිමාණ වකුගඩු ජාවාරම පිළිබඳව සොයාබැලීම සඳහා ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් පිරිසක් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ නිවැසියන්, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් මෙන්ම මෙම සිද්ධිය හා සම්බන්ධ සැකකරුවන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා මෙම පොලිස් කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතය.
‘ඉන්දියන් එක්ස්ප්‍රස්’ ඇසුරිනි