බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණිලි භාරගැනීම ලබන 24 වනදායින් අවසන් කිරීමට තීරණය කර ඇති බව එම කොමිසම පැවසීය.
ඒ අනූව ඊට පෙර මහජනතාවට සිය පැමිණිලි, පෙත්සම් සහ තොරතුරු කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ ඉල්ලීමක් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.