කුරුණෑගල දොඩම්ගස්ලන්ද ඓතිහාසික රම්බඩගල්ල මොනරාගල විහාරස්ථානයේ පිහිටි ස්වභාවික පර්වතයක නිර්මාණය කළ ලොව විශාලතම ශෛලමය සමාධි බුදු පිළිම වහන්සේ 30දා සවස 3.30 ට නිරාවරණය කෙරේ.
කුරුණෑගල රීදිගම රම්බඩගල්ලේ මොණරාගල විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති එගොඩමුල්ලේ අමරමෝලි මාහිමිපානන් වහන්සේගේ මගපෙන්වීමෙන් ඉන්දියාවේ ''පද්ම ශ්‍රී" "ශිල්ප කලාමණි" සම්මානලාභී ඇම්.ඇම්.ස්තපති නැමැති කලා ශිල්පියා නිර්මාණය භාරව කටයුතු කළේය.
පොලොන්නරු ගල් විහාර පිලිම නිර්මාණයෙන් වසර 875 කට පසු දශලක්ෂ 5.3 ක වියදමින් අඩි 67.5 ක් උසැතිව මෙම පිළිම වහන්සේ නිර්මාණය කර තිබෙ. අ