සමස්ථ ලංකා විශ්රාමිකයින්ගේ සංගමය ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව ලේකහවුස් වට රවුම ආශ්රයේ රථවාහන තදබදයක් පවතී.
ඔවුන් ජනපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කරමින් සිටින හෙයින් ගලධාරී හෝටලය අසලින් ගාලු පාර වසා තිබේ.
කැරළි මර්ධන ඒකකය හා ජල ප්රහාරක බවුසර්ද එම ස්ථානයට ගෙනවිත් තිබේ.