ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය තමාගේ දැනුවත්වීමකින් තොරව සිදුකර ඇති ප්‍රකාශයක් බව ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
එය ලේකම්වරයාගේ පෞද්ගලික ප්‍රකාශයක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. ඒකාබද්ධ විපක්ෂයේ නම ප්‍රචලිත කිරීමෙන් වළකින්නැයි යනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාශයේ නව ලේකම් නිමල් බෝපගේ මහතා ඊයේ නිවේදනක් නිකුත් කරමින් පැවැසීය.
සබඳි පුවත් - යහපාලන නමත් ඉවත්කළ යුතුයි - ප්‍රසන්න http://goo.gl/OkMeDK
ඒකාබද්ධ විපක්ෂය යන නම මාධ්‍ය අවභාවිතයක්ලු - http://goo.gl/O3cLJ0