හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂමහතා මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයට අනියුක්ත කිරීමට තීරණය කර ඇතියි ආරක්ෂක අමාත්‍යංශ වාර්තා සඳහන් කරයි.
ලුතිනන් යෝෂිත මහතා තමාව හිටපු ජනපතිගේ ආරක්ෂක අංශයට අනියුක්ත කරන ලෙස ජනපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.