හෙරොයින් මිලිග්රෑම් 3000ක් සමග අනුරාධපුර ප්රදේශයේදී ඊයේ (22දා) සවස 5.00 ට පමණ අත්අඩංගුවට ගත් යුද හමුදා ලුතිනන් කර්නල්වරයා එළඹෙන 7 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.
සැකකාර ලුතිනන් කර්නල් රන්දුනුගේ නිරෝෂ රුවන් සිරිසේන අද (23දා) අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්රාත්වරයා පොලීසියට නියෝග කොට ඇත.