යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙකුගේ බිරිදකට ඊයේ (27දා) රාත්රියේ කිසියම් පිරිසක් වෙඩි තබා ඇති අතර තුවාල ලත් යුද හමුදා නිලධාරියාගේ බිරිය කොළඹ ජාතික රෝහලටත් ඇතුළත් කර තිබේ.
මාලඹේ, අතුරුගිරිය ප්රදේශදෙී මෙම වෙඩි තැබීම සිදුකො ඇති අතර සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ 45 හැවැරිදි කාන්තාවකි. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර අතුරුගිරිය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.