සමෘධි සහනාධාරයක් ලබාදීමට හා වකුගඩු රෝගී දරුවෙකුට රජයෙන් ලබාදෙන වෛද්‍ය අධාර මුදලක් ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරදීම සඳහා ලිංගික අල්ලසක් ඉල්ලූ කතරගම ප්රදෙශීය ලේකම් කාර්යාලයට අන්යුක්තව රාජකාරි කරන දිවිනගුම සංවර්ධන නිලධාරියෙකු අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම මගින් ඊයේ (21දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.