විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සමත අංශයට ලැබෙන පැමිණිලි කඩිනමින් විසඳන ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය කාර්යාංශයේ සමත අංශයේ නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
මේයටතේ විදෙස් රැකියාවල නිරතවන අය හා ඒ අයගේ පවුල්වල සාමාජිකයින් විසින් කාර්යාංශයේ සමථ අංශයට මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබෙන අතර එසේ ලැබෙන පැමිණිලි විභාග කිරීමට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදී අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා අමාත්‍යවරිය පවසා තිබේ.
2015 වර්ෂයේ පැමිණිලි 10,505 සමථ අංශයට ලැබී ඇති අතර, 2014 හා 2015 වර්ෂවල පැමිණිලි 11035 සඳහා විසඳුම් ලබාදී තිබේ.