ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා
යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ලයා හෝටල් සමූහයට අදාළ ප්රධාන කාර්යාලය කොළඹ 02, මැලේ වීදියේදී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්රිශාන්ත ද සිල්වා මහතා අතින් අද (08දා) විවෘත කෙරිණි.
යුද හමුදාවේ සෙසු නිලයන් සහ සෙබළුන් වෙත පහසුකම් සැපයීම මෙම හෝටල් ජාලයේ මූලික අරමුණ බව මෙහිදී අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා පැවසීය.
popular news
තායිලන්තයෙන් ඇවිත් ලංකාවේ කරපු වැඩේ
මන්ත්රී අර්චුනාට සිංහල රණවිරුවන්ගේ අගය තේරෙයි
විදේශ ආධාර නිසි ලෙස කළමනාකරණය කළොත් කෙටි කාලයකින් රට ගොඩ
අපි නින්දේ සිටින විට මහා ගිඟුරුම් හඬක් සමඟ පස් කන්දකට අපි යටවුණා
වාරියපොළ රිය අනතුරකින් පියා හා පුතා මරුට
කොළඹ නුවර පාර කඩුගන්නාවෙන් යළි වසයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd