මහා පරිමාණ අල්ලස් ගනු දෙනු පිළිබඳව පැමිණිලි කිරීමට නොපමාව ඉදිරිපත් වන්නැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය ප්‍රකාශකළාය.
ව්‍යාපාරිකයකු නොබියව පැමිණිලි ඉදිරිපත් කිරීම හේතුවෙන් ලංකා ඉතිහාසයේ වාර්තාවූ ලොකුම අල්ලස් මුදල ලබා ගැනීමේ දී රේගු නිලධාරීන් තිදෙනෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ මාධ්‍යවලට අදහස් පලකරමිනුයි ඇය පැවසුවාය.