ඇගලුම් සේවිකාවක් මංගල උත්සවයකට යාම සඳහා මහනුවර, තල්වත්ත ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක රූපලාවණ්‍ය කටයුතු සිදුකරමින් සිටින ක්ලාන්ත වී රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
මියගිය තරුණිය 27 වැනි වියේ පසුවූ බවද පොලීසිය කියයි. මරණය සැකසහිත බවට මරණ පරරීක්ෂණයේදී හෙළිව තිබේ.පොලීසිය සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශරීරයේ කොටස් වෛද්‍ය රසායනාගාය සඳහා වැඩිදුර පරීක්ෂණයට යොමුකර තිබේ.