මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ගල්කිස්ස පොලිස් ස්ථානයේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
2009/01/018 දා ලසන්ත මහතා ඝාතනය වූ අතර හිටපු ස්ථානාධිපතිවරයා 2018/02/01දා අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ස්ථානාධිපතිවරයා වැඩ තහමක ලක්ව ඇති අතර ඔහු ඊයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.