පරිභෝජනයට නුසුදුසු, කල් ඉකුත් වූ හා මිල සහ දිනය වෙනස් කර වෙළෙඳ පොළට එවීමට සූදානම් කර තිබූ සැමන් ටින් හා ග්රීන්පීස් ටින් තොගයක් අද (05දා) උදෑසන පාරිභෝගික අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් ලක්ෂ 90 ක් වටිනා මෙම තොගයේ සැමන් ටින් 30,000 ක් හා ග්රීන් පීස් ටින් 10,000 ක් තිබී ඇත.