www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
පසුගිය රජය විසින් ආරම්භ කළ සුපිරි වෙළෙඳ සැල්, පාවෙන වෙළෙඳ සැල්, තුරග පිටිය, ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් යන ස්ථාන පවත්වාගෙන යන්නේ මාසික විදුලි බිල ගෙවාගත නොහැකිව මිලියන ගණන් පාඩු ලබමින් බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
නිදහස් චතුරශ්‍රය ආසන්නයේ පිහිටි ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ්හි ඇති මාළු ටැංකියේ එක වීදුරුවක් සඳහා පසුගිය රජය රුපියල් ලක්ෂ 350 ක් වැයකර තිබෙන බව ඔහු සඳහන් කළේය. එහි එක් මාළුවෙකු රුපියල් 65000 ක් පමණ වටිනාකමකින් යුක්ත බවද හෙතෙම පැවසීය.
මාළිගාවත්ත ප්‍රදීපා ශාලාවේදී පැවති ජනාවාස දින ජාතික සමුළුවට එක්වෙමින් හෙතෙම මේ බව පැවසුවේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd