කුවේටයේ ආරක්ෂක අංශ නිලධාරින් කුවේටයේ හසසාවි ප්ර දේශයේ කළ මෙහෙයුමකින් ගණිකා සේවයේ යෙදුණ ශ්රී ලංකා කාන්තාවන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා. අරාබි ටයිම්ස් පුවත් සේවය සඳහන් කළේ ඔවුන් සිය සේවය සඳහා කුවේට් ඩිරාන් හතරක (රුපියල් 1900ක් පමණ) අය කර ඇතිබවයි.