ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ගේ ග්රහණය යටතේ සිටි ලංවිම සභාපති ඩබ්.ඩී. ගනේගල මහතා ඉන් මුදා ගැනිමට පොලීසිය හා පොලිස විශේෂ කාර්ය බළකාය සමත්වීය.
වැටුප් විශමතාව ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලංවිම වෘත්තීය සමිති අද දහවල් එහි මූලස්ථානය ඉදිරිපිට විරෝධයක් පැවැත්වූ අතර පසුව සේවකයන් ලංවිම සභාපතිවරයාගේ කාර්යාලය ඉදිරිපිටට ගොස ඔහුට පිටතට පැමිණිමට නොහැකි වන සේ කටයුතු කළේය.