බස්රථ වලදී සිදුවන අපරාධ වැළැක්වීමටත්, සිදුවන අපරාධ පළිබඳව සාක්ෂි ලබාගැනීමටත් අදාළව බස්රථයන්හි සී.සී.ටී.වී. කැමරා සවි කිරීමට රජය කටයුතු කළා.
මෙවැනි ආකාරයට සී.සී.ටී.වී. සවිකළ බස්රථ දිවයිනේ විවිධ ප්ර දේශවල ධාවනයට එක්කර තිබෙන අතර ජාතික ගමනා ගමන මණ්ඩලයේ බස්රථ සඳහා එය වැඩි වශයෙන් යොදාගෙන තිබෙනවා.
මේ අද (03දා) කුරුණෑගලදී නිකවැරටිය ඩිෆෝවේ බස්රථයකට සී.සී.ටී.වී. කැමරා සවිකර තිබූ අයුරුයි.
කෙසේ වෙතත් බස්රථ සඳහා සි.සී.ටී.වී. සවිකර තිබුණත් එහි ක්රියාකාරිත්වය පළිබඳව තමන්ට අදහසක් නැති බව ලංගම රියදුරන් හා සේවකයන් අපට ප්රකාශ කළා.