මැයි දින රැලි සඳහා මේ වන විට ලංගම බස් ලබාගැනීමය 40% ක් පමණ බස් රථ ප්‍රමාණයක් ඇනවුම් කර ඇති බව ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක මහතා පැවසීය.
මුදල් අය කර ගැනීමෙන් තොරව මැයි දින සැමරුම් සඳහා බස් රථ ලබා නොදෙන බව ලංකා ගමනා ගමන මණ්ඩලය වැඩිදුරටක් කීය.