පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් නොමිලේ සැළසීමට සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය නිවේදනයට කළේය.
පීඩාවට පත්ව සිටින ප්‍රදේශවල ප්‍රදේශීය ලේකම්වරුන් ඉල්ලීම් පරිදි අදාළ ඩිපෝ මගින් ප්‍රවාහන පහසුකම් සැළසීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රාමල් සිරිවර්ධන මහතා පැවසීය.