හපුතලේ උඩවිහාරගල ප්ර දෙශයේ මාර්ගයේ තිබූ ගල් බැම්මක ලංගම බසිරියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් මගීන් 2ක් ජීවිතක්ෂයට පත්ව තවත් 23 දෙනෙකු තුවාල ලබා ඇත. බස් රථයේ රියදුරු හා කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බණ්ඩාරවෙල සිට මරංගහවල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇත. තුවාලකරුවන් හපුතලේ හා දියතලාව රෝහල්වෙත ඇතුළත් කර ඇත.