www.ada.lk
2026 සැප්තැම්බර් මස 10 වන බ්‍රහස්පතින්දා
ශ්‍රී ලංකාවේ ප්‍රථම මහා පරිමාණ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය හම්බන්තොට මයුරපුර, බුරුතන්කන්ද ප්රදේශයේදීඅද (21දා) පෙරවරුවේ විවෘත විය. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම ව්‍යාපෘතිය විවෘත කෙරිණි.
LOLC ව්‍යාපාර සමූහයට අයත් සාගා සෝලා පවර් පෞද්ගලික සමාගම විසින් මෙය ඉදිකර ලංකා විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරුණු අතර, ඉන් ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 10 ක ප්‍රමාණයක් එක්වෙයි. අක්කර 50 ක භූමි භාගයක මෙම ව්‍යාපෘතිය ඉදිකර තිබේ.
මෙවැනි සූර්යබල ශක්ති ව්‍යාපෘතියක් මොනරාගලදී ආරම්භ කරන බවත්, සූර්ය බල ශක්තියෙන් මෙගාවොට් 100ක ප්‍රමාණයක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී කියා සිටියේය.
popular news
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
නුවරඑළියට ආපු බස් රථ හයකට නොතීසි
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd