සැම්බියා අගනුවර ලුසාකා හිදී මේ දිනවල පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 134 වැනි මහා සමුළුව නියෝජනය කරන කථානායක කරු ජයසූරිය මහතා ප්රමුඛ ශ්රී ලාංකික දූත පිරිස එහි අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මානව හිමිකම් කමිටුව හමුවේදී ප්රසංසාවට ලක්ව තිබේ.
මානව හිමිකම් කමිටුව මගින් වත්මන් ශ්රීලංකාවේ තත්වය පිළිබඳ ප්රශ්නකර ඇති අතර ශ්රී ලාංකික දූත පිරිස ඒසඳහා සැපයු තොරතුරු මත ඔවුන් සැහීමක පත්වු බව වාර්තාවේ.
සමුළුව ඊයේ ( 19) ආරම්භවු අතර එය 23 දක්වා පැවැත්වීමට නියමිතය.