කොරියානු රජයෙන් මෙවර කර්මාන්ත අංශයට රැකියා අවස්ථා 4300ක් සහ ධීවර අංශයට තවත් රැකියා විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබාදීමට කොරියානු රජය එකග වු බව විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය කළේය. කොරියානු රජයේ තානාපති චැං චොන් (Chang Won – Sum) සම් මහතා සමග පැවැත්වු සාකච්ජාවකින් පසු මෙම එකගතාවය පැමිණි බව අමාත්‍යවරිය පැවසීය.