ලෝක සතුටුවීමේ (20) දිනය අදට යෙදී තිබේන අතර ප්‍රීතිමත් ලෝකයක් වෙනුවෙන් කාලගුණය යහපත් කර ගනිමු යන්න මෙවර එහි තේමාව වී තිබේ.
ලෝක ජනතාවගේ ඉලක්ක හා අභිලාශයන් ඉටුකර ගැනීමේදී සතුට අත්‍යවශ්‍ය යැයි පිලිගනිමින් 2012 වසරේ ජූලි මස 12 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම දිනය ප්‍රකාශය පත් කළේ ය.
මේ අතර 2016 ලෝක සංතුෂ්ටි දර්ශකයට අනුවයි. ලොව සතුටින්ම ජීවත් විය හැකි රටවල් අතුරින් ශ්‍රී ලංකාව 117 වැනි ස්ථානයට පත්ව තිබේ. ගිය වසරේ ශ්‍රී ලංකාව 132 වැනි ස්ථානයේ පසුවිය.