ලංකා පුත්‍ර බැංකුවේ සභාපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
- 3 11 2016
- 19:21
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
ලංකා පුත්‍ර බැංකුවේ වර්තමාන සභාපතිවරයාට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හෙට (04දා) පැමිණිලි කරන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
එම බැංකුවේ සභාපති ලසන්ත ගුණසේකර මහතා විසින් විශාල මූල්‍ය වංචාවක් සිදුකිරීම සම්බන්ධව තමන් සතුව තිබෙන සාක්ෂි සියල්ල අල්ලස් කොමිසමට බාරදෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
