ADA
www.ada.lk
2026 ජනවාරි මස 11 වන ඉරිදා
විදුහල්පති පත්වීම් සඳහා ව්‍යවස්ථාවේ නව කොන්දේසි නොමැතිව උසස්වීම් ලබාදීම, විදුහල්පති සේවය විධිමත් කිරීම, දේශපාලන පළිගැනීම් මුවාවෙන් දේශලාපාලන පත්වීම් ලබාදීම නතර කිරීම, වැඩබලන විදුහල්පතිවරු ස්ථිර කිරීම පැවැත්වීම යනාදී ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලංකා ගුරු සංගමය අද (21දා) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් උද්ඝෝෂණයක් ආරම්භ කර ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගොස් සංදේශයක් භාරදුන්නේය. එහිදී ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් යාමට ඉඩ ලබානොදුන් පොලීසිය එම සංගමයේ සාමාජිකයන් කිහිපදෙනෙකුට අදාළ සංදේශය භාර දීමට අවස්ථාව ලබාදීමට කටයුතු කළේය.
popular news
කුවේට් යන්න ගිය ශ්‍රී ලන්කන් යානය පැය දෙකකට පසු ආපසු එයි
’පොලිස් නිවේදනය’ පොලීසියේ නෙමෙයි
ග්‍රෙගරි වැවේ අනතුරට පත් සෙස්නා ගුවන් යානය ගොඩගැනිමේ උත්සහය ව්‍යර්ථ වෙයි
පාකිස්තානයට එරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කරයි
සී ප්ලේන් යානය කෑලි කර කොළඹ අරන් යයි
ග්‍රෙගරි වැවට කඩා වැටුණු සී ප්ලෙන් අනතුර - ගුවන් නියමුවන්ට බරපතල නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd