-
දිනක වැඩවර්ජනය අඛණ්ඩ වර්ජනයක් විය හැකියි
-
සමස්ත ලංකා සුවසේවා සංගමයෙන් අනතුරු ඇඟවීමක්
රෝහල් කනිෂ්ඨ කාර්යමණ්ඩලවලට ඇති වී තිබෙන ගැටලු විසඳීම බලධාරීන් දිනෙන් දිනට කල්දමන බැවින් එයට එරෙහිව අද (13දා) දිවයින පුරා රෝහල්වල පැය 24 ක සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව සමස්ත ලංකා සුවසේවා සංගමය සඳහන් කරයි.