හිටපු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා අද (11දා) රාත්රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් රාත්‍රි 11.59ට හෙතෙම සිය පවුල සමග ජපානයට යාමට නියමිතය.
අද දිනයේදි ශ්‍රී ලංකාවෙන් පිටවන දෙවැනි සන්ධාන මනත්රීවරයා රෝහණ දිසානායක මහතා වෙයි.
අලුයම බැසිල් රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටත්විය.