එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාව සඳහා තරග කරන ජනප්‍රිය නළු රොජර් සෙනෙවිරත්න මහතා හදිසියේම රෝගාතුර වී රෝහල් ගතකර තිබේ.
සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවමින් සිටින අතරතුර ඇතිවූ හදිසි රෝගාබාධයක් හේතුවෙන් ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට අද (11දා) සවස ඇතුළත්වී තිබේ.