නව රේගු පනතට එරෙහිව රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවා ඇත.
ඒ, ලබන 27 වෙනිදා මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාවක් ලබාදීමත් සමග මෙලෙස වෘත්තීය කි‍්‍රයාමාර්ගය අත්හිටුවා තිබේ.