අයවැය යෝජනාවකට අනුව සකස් කිරීමට නියමිත නව රේගු පනත සකස් කිරීම සඳහා මහජනතාවගේ අදහස් ලබාගැනීමට රජය තීරණය කර තිබේ.
මේ අනුව ජාත්‍යන්තර වෙළෙඳ ක්ෂේත්‍ර‘යේ නව ප්රවණතා, වෙළෙඳාම් පහසුකරණය, රේගු පරිපාලනය විධිමත් කිරීම යටතේ ජනතාවට අදහස් ලබාදීමට අවස්ථාව සලසාදී ඇත.
සියලුම අදහස් හා යෝජනා අධ්‍යක්ෂක ජනරාල්, වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය කොළඹ 01, ලිපිනයට ලිඛිතව ලබාදීමට හැකියි.