රූපවාහිනිය ඉදිරිපිට සත්යග්රහයකට සැරසෙයි
- 5 01 2015
- 16:18
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
ජාතික සංඝ සම්මේලනයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් ජාතික රූපවාහිනිය ඉදිරිපිට සත්යග්රහයක් ආරම්භකිරීමට සූදානමින් සිටිති.
එක් පාර්ශ්වීය ප්රවෘත්ති වාර්තා කිරීමට විරෝධය දක්වමින් උන්වහන්සේලා මෙම සත්යග්රහය ආරම්භකිරීම සූදානම්ව සිටිති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.