ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ධුරය වශයෙන් නීතීඥ තුසිර මැලව්වේතන්ත්‍රී මහතා පත්කර තිබේ.ඔහුගේ පත්වීමට අදාළ ලිපිය ඊයේ (15දා) පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ලබාදී ඇත. නව අධ්යක්ෂ ජනාරල් වරයා අද (16දා) සය නතතුරේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.