එක්සත් ජනතා නිදහස් සන්ධාන ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපේක්ෂක රුවන් රණතුංග මහතා සය මනාප සංඛ්‍යාව සම්බන්ධයෙන් අප්‍රසාදයෙන් පසුවන බව වාර්තා වේ.
මේ හේතුවෙන් ඒ මහතාගේ ආධාරකරුවන් පිරිසක් සහ වෙනත් අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් අතර අද (18දා) තරමක් නොසන්සුන්තාවක්ද ඇතිවී තිබේ.