www.ada.lk
2026 සැප්තැම්බර් මස 10 වන බ්රහස්පතින්දා
(VIDEO) ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් දඹුල්ල ඩිපෝවේ කළමනාකරු ඒ.එන්. නවරත්න මහතා ඊයේ (12 දා) රියදුරු පුරප්පාඩුවක් පුරවමින් බස් රථ ධාවනයට එක්ව තිබේ.
දඹුල්ල සිට හෙට්ටිපොළ දක්වා ධාවනය වන බස් රථයේ රියදුරු අසනීප වී සේවයට නොයෙන බව දැනුම්දී තිබූ අතර, මෙදින අමතර රියදුරන් ඩිපෝවේ නොසිටි බැවින් නවරත්න මහතා, කොන්දොස්තරවරයාද සමග එම බස්රථය ධාවනය කර තිබේ.
මේ පිළිබඳව අදහස් දැක්වූ නවරත්න මහතා පවසා සිටියේ, බස් රථය මෙදින ධාවනය නොකළේනම් තම ඩිපෝවට පාඩු සිදුවන බවත්, බස් රථයක් නවතා තබා තමන්ට කළමනාකාර පුටුවේ වාඩිවී සිටීමට නොහැකි බැවින් තමා එම බස් රථය ධාවනය කළ බවත්ය.
popular news
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
දකුණු කොරියා ඉතිහාසය වෙනස් කළ දික්කසාඳ නඩුව
කොණ්ඩ රංජි කටුනායකදි අත්අඩංගුවට
දෙවැනි මෙට්රා් ඩිෆෝව කඩවතදි විවෘත වෙයි
යුද හමුදා සෙබලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට වසර 8ට පසු බිරිඳ අත්අඩංගුවට
තායිලන්තයට යාමට පෙර වීසා ලබා ගැනීම අනිවාර්ය වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd