බන්ධනාගාර රැඳවියන් අධිකරණවලට රැගෙන යාමේදී පිළිපැදිය යුතු ආරක්ෂක ක්රමවේදයන් පිළිබඳ බන්ධනාගාර නිලධාරීන් හා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අතර මේවනවිට විශේෂ සාකච්ඡාවක් පැවැත්වේ.
විශේෂ ගණයේ රැඳවියන් අධිකරණවලට රැගෙන යාමේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.