රාජිතගේ නිවසට හොරු පනියි
- 4 12 2014
- 18:10
- {{hitsCtrl.values.hits}} views
- . .
හිටපු අමාත්‍ය රාජත සේනාරත්න මහතාගේ බේරුවල පිහිටි නිවසට ඊයේ (03දා) රාත්රියේදී කිසියම් පිරිසක් ඇතුළු වී එහි තිබූ රුපියල් 100000ක් පමණ වටිනා භාණ්ඩ සොරකම් කර තිබෙන බවට එහි ආරක්ෂක නිලධාරියා විසින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
