රාජ්ය සේවකයන්ට නිවාස 608ක්
- 11 10 2014
- 12:50
- {{hitsCtrl.values.hits}} views
- . .
රාජ්ය සේවකයන් සඳහා නිවාස ඒකක 608 ක් ඉදිකිරීමට රජය තීරණය කරන තිබේ. මේ සඳහා රුපියල් 4,499,200,000.00ක වියදමක් දැරීමට නියමිතය.
බොරැල්ල ප්රදේශයේදී මෙම නිවාස ඒකක ඉදිකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
