www.ada.lk
2026 සැප්තැම්බර් මස 06 වන ඉරිදා
වත්මන් රජය අයවැයෙන් ලබාදුන් රාජ්‍ය සේවක මූලික වැටුපට රැපියල් 2500ක් එකතු කිරීම මෙම වසරේ මාර්තු මස සිට සිදු කිරිමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමතිය ලැබී ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
අයවැයෙන ලබාදුන් රුපියල් 10000ට අදාළව ඉතුරු රු.7500 ක මුදල වසර 5 තුළදී ක්‍රමයෙන් මූලික වැටුපට එතු කිරීමට පියවර ගන්නා බවද ඔහු කීවේය.
අද (25දා) රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ පැවැති රජයේ කණිෂ්ඨ සේවකයින් හට රාජ්‍ය කළමනාකරණ සහකාර පත්වීම් ලිපි ප්‍රධානොත්සවයේදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
popular news
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
හම්බන්තොට හිටපු නගරාධිපති සියදිවි හානි කර ගනියි
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd