සිංගප්පූරු අග්රාමාත්යවරයා ජනවාරි 22දා ශ්රී ලංකාවට පැමිණ නැවතත් ජනවාරි 24දා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. ඉන් අනතුරුව ඉන්දුනීසියානු ජනපතිවරයා ජනවාරි 24 දා ශ්රී ලංකාවට පැමිණ 25 දා නික්ම යෑමට නියමිතය. මෙම රාජ්ය නායකයින් ගමන් ගන්නා මාර්ගවල වාහන ගමනය සීමා කරන බව පොලීසිය පවසයි.