රාජ්‍ය ආයතන සදහා අවශ්‍ය වාහන කල්බදු යෝජනා ක්‍රමය යටතේ ලබාගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මේ යටතේ රාජ්‍ය ආයතන හා රජයට අයත් ව්‍යාපාරවල නිල වාහන සුදුසුකම් ඇති නිළධාරීන් සදහා පමණක් වාහන මෙලෙස ලබාගන්නා අතර මෙහිදී රියදුරු සහ ඉන්ධක සදහා යන වියදම් පමණක් රජය විසින් ගෙවනු ලැබේ. අනිකුත් සියලු දෑ කල්බදු දෙන්නා විසින් දරනු ලැබිය යුතු වේ