සත්හඩ මාධ්‍ය ආයතනය විසින් කඩුවෙළ නගරයේ අලවමින් සිටි පෝස්ටර් තොගයක් කඩුවෙළ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු විසින් පැහැරගෙන ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙම පොස්ටරයේ මාතෘකාව ලෙස සටහන්ව තිබී ඇත්තේ රාජපක්ෂවරු සැලැන්ඩර් යනුවෙනි.
මාධ්‍ය ආයතනය විසින් ඒ පිළිබඳව පොලීසියේ පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට තිබේ.