මහින්ද රාජපක්ෂ මහතාගේ නම භාවිත කරමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනිම ප්‍රමාද කළ බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.
එම කාර්යය කළේ නීතියට හා යහපාලනයට අකමැති පරිස බවත් ජනතාව ඉදිරියේදී ඔවුන් පිළිබඳව තීරණයක් ගනු ඇතැයිද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.