කිලිනොච්චිය මාන්කුලම් තිරුමුරුකන්ඩි ප්රදේශයේ යුද හමුදා කඳවුරක රාජකාරී කරමින් සිටි යුද හමුදා සෙබලෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඊයේ (07දා) සවස සිය දිවි හානි කරගෙන ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි
මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ 31 හැවිරිදි අමුණුගම - ගුන්නපාන ප්රදේශයේ පදිංචිකරුවෙකුය.
යුද හමුදා සෙබලා සිය දිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.