කොළඹ කොටුවේ සිට මහව සන්ධිය දක්වා ධාවනය වන දුම්රියේ රාගම දුම්රිය ස්ථානය අසළ හරස් මාර්ගයේදී මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියදුරු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත.
සිදුවීම සිදුවන මෝටර් රථයේ රියදුරු පමණක් සිට ඇත. දුම්රියේ ගැටුණ මෝටර් රථය මීටර් කිහිපයක් ඉදිරියට ඇඳී ගියේය.