පාර්ලිමේන්තු මන්ත්රි නඩරාජා රවිරාජ් මහතා සහ තවත් පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් නාවික හමුදා හිටපු නිලධාරීන් දෙදෙනා හා සේවයේ නියතු නිලධාරියා එළැඹෙන 2දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම නාවික හමුදා සාමාජිකයින් අද (02දා) හඳුනාගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කළ බවත් පොලීසිය කියයි.