ඉදිරි මැතිවරණයට එක්වී හැකිනම් ජයග්රහණය කර පෙන්ව ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අද (21දා) අභියෝගයක් කළා.
පුත්තලම එජාප ක්රියාකාරින් පිරිසක් අමතමින් හෙතෙම මෙම අභියෝගයක් කළා.
එසේම හිටපු ජනපතිවරයා ඡන්දයට ඉදිරිපත් වුවහොත් ඔහුගේ ඡන්ද ප්රමාණය ලක්ෂ 50ට අඩුකරන බවත් අග්රාමාත්යවරයා පැවැසුවා.