ඉදිරි පැය දෙකක කාලය තුළ රන්ටැඹේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ වැඩි හැකියාවක් පවතින හෙයින් රන්ටැඹේ ජලාශයට පහළ කොටසේ වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවෙන්නයි අපාදා කළමණාකණය මධ්‍යස්ථානය කියයි.
එම ප්‍රදේශයන්ට ඇතිව තිබෙන අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රන්ටැඹේ ජලාශය වාන් දමන මට්ටමට පැමිණ ඇත. ඒ අනුව මහියංගනය, මිනිපේ, මොරයාය, හසලක, අඹගහපැලැස්ස, හඳගනාව, රෝහන යන ප්‍ර දේශයෙන්හි සිටින ජනතාවට ඉදිරි පැය කිහිපයේදී අවධානයෙන් පසුවෙන්නැයි එම මධ්‍යස්ථානය පවසයි.